සැකිල්ල:2011 ටෝහොකු භූමිකම්පාව සහ සුනාමිය නිසා තුවාල ලද අපාතිකයෝ
6,114 තුවාල ලද,[1]
සැකිලි ප්‍රලේඛනය
මෙම සැකිල්ල විසින් 2011 ටෝහොකු භූමිකම්පාව සහ සුනාමිය නිසා දැනට තුවාල ලද බවට වාර්තා ගත වී ඇති මිනිසුන් ගණන දක්වනුයේ, පහත මූලාශ්‍ර පරිදීය:
- ^ "ඩැමේජ් සිටුයේෂන් ඇන්ඩ් පලීස් කවුන්ටර්මෙෂර්ස්... සැප්තැම්බර් 12, 2012" ජපානයේ ජාතික පොලිස් කාර්යාංශය. සම්ප්රෙව්ශනය 17 සැප්තැම්බර් 2012. ("ඉන්ජර්ඩ්" සැකිල්ල වෙතින්)
ජපානයේ ජාතික පොලිස් කාර්යාංශ PDF ගොනුව දිවා කාලය තුලදී සෑම පැය 2–4 වරක් යාවත්කාලීන වුවද, රාත්‍රි කාලයේදී නිතර එලෙස සිදු නොවන බව සටහන් කර ගන්න. ජැපනීස් වර්ෂන් යන්න ඉංග්‍රීස් වර්ෂන් යන්නට වඩා වත්මන් තත්ත්වය විදහා දක්වනු විය හැක.
ලිපිය විසින් මෙම සංඛ්‍යාව බොහෝ තැන් වල භාවිතා කරන අතර, නව වාර්තා පැමිණෙත්ම මෙම සංඛ්‍යාව විගසින් වෙනස් විය හැක.