භාවිතය සංස්කරණය

ප්‍රශංසනීය ලිපියක් බවට පරිශීලකයන්ට වටහාගැනීමට {{හොඳ ම ලිපි}} ලෙස එවැනි ලිපිවලට එක්කළ හැක. Good article අයිකනය ලිපියේ දකුණු ඉහළ කෙළවරේ ස්ථාපනය වන අතර මින් Category:තෝරාගත් හොඳ ම ලිපි ප්‍රවර්ගයට ද අන්තර්විකී සබැඳුම් වෙත ද මෙය එක්වේ.

සිහි කැඳවුම සංස්කරණය

ඔබ මෙම සැකිල්ල යෙදිය යුත්තේ අනිකුත් පරිශීලකයන්ගේ කැමැත්ත අනුව තෝරාගන්නා ලද ලිපි වලට පමණෙකි. ඔබට යම් ලිපියක් මේ සඳහා යෝජනා කිරීමට අවශ්‍ය නම් එම ලිපි පහත ගුණාංගයන්ගෙන් සපිරිවැ තිබිය යුතුය:

  • අන්තර්විකි සබැඳුම් සහිතවීම
  • අන්තර්ගතය වඩා පැහැදිළි හා අර්ථවත්වීම
  • පින්තූර එක් කර තිබීම
  • කියවීමට සුදුසුවීම

යථොක්තයන් සපුරාලූ ලිපි සඳහා ඡන්‍ද විමසීම සඳ‍හා මෙම පිටුව භාවිතා කෙරේ: තෝරාගත් හොඳ ම ලිපි


"https://si.wikipedia.org/w/index.php?title=සැකිල්ල:හොඳ_ම_ලිපි/doc&oldid=274172" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි