මෙම සැකිල්ලෙහි අරමුණ වනුයේ, සාමාන්‍යවශයෙන් අයර්ලන්ත සමූහාණ්ඩුව (ස්වෛරී ජාතිය පිළිබඳ ලිපිය) වෙනුවට අයර්ලන්තය (දිවයින පිළිබඳ ලිපියට) හි විකිබැඳුමක් ඇති කරලමින්, සමස්ත-අයර්ලන්ත දෘෂ්ඨාන්තයන්හිදී භාවිතා කෙරුමය.

කෙසේවෙතත්, පිළිවෙලින් {{ධජනිරූපකය|අයර්ලන්ත සමූහාණ්ඩුව}} සහ{{ධජය|අයර්ලන්ත සමූහාණ්ඩුව}} වෙනුවට {{ධජනිරූපකය|අයර්ලන්තය}} සහ{{ධජය|අයර්ලන්තය}} භාවිතා කෙරුම බොහෝ විට පහසුව දනවන හෙයින්, එම භාවිතයට ඉඩ සලසනු වස් මෙම සැකිල්ල සම්මත ආකෘතියෙන් වෙනස් වෙයි. පිතෘක සැකිලි ඇරයුම මගින් ධජ ප්‍රභේද්‍යයක් භාවිතා කරන්නේ ද නෙමැත්තේද යන්න අනුව alias යන පරාමිතිය වෙනස් වෙයි:

alias = {{#if:{{{variant|}}}|අයර්ලන්තය|අයර්ලන්තය(රාජ්‍යය)}}

මෙහි ප්‍රතිඵලය වන්නේ

ක්‍රීඩා කණ්ඩායම් සංස්කරණය

මේ අතර, ක්‍රීඩා-විශේෂිත ධජ-ප්‍රභේද්‍යයන් කිහිපයක් මෙහි පවත්වාගෙන යනු ලබන අතර, එක් එක් ක්‍රීඩා කණ්ඩයෙම් සැකිලි වෙතින් මේවා ස්වයංක්‍රීයව භාවිතා වෙයි:

  • {{පා(පන්දු)|අයර්ලන්තය}} අයර්ලන්තය (පාපන්දු, 1882–1922)
  • {{පි(ටිය) හො(කී)|අයර්ලන්තය}} අයර්ලන්තය (පිටිය හොකී)
  • {{ර(ග්බි) ලී(ගය)|අයර්ලන්තය}} අයර්ලන්තය (රග්බි ලීගය)
  • {{අ(යිස්) හො(කී)|අයර්ලන්තය}} අයර්ලන්තය (අයිස් හොකී) — ත්‍රි-වර්ණ ධජය භාවිතා කරන සමස්ත-දිවයින් කණ්ඩායම
  • {{ර(ග්බි) සං(ගමය)|අයර්ලන්තය}} අයර්ලන්තය (රග්බි සංගමය)
  • {{ක්‍රි(කට්)|අයර්ලන්තය}} අයර්ලන්තය (ක්‍රිකට්)

රටේ කේත අන්වර්ථයන් භාවිතා කිරීම සංස්කරණය

අයර්ලන්ත සමූහාණ්ඩුව සඳහා සම්මත රටේ කේතය වන්නේ IRL බැවින්, සැකිල්ල:රටේ දත්ත අයර්ලන්ත සමූහාණ්ඩුව සඳහා අන්වර්ථයක් ලෙසින් එය භාවිතා කල හැක. අසම්මත රටේ කේතය වන IRE මෙම සැකිල්ල සඳහා අන්වර්ථයක් ලෙසින් භාවිතා වෙමින් සදෘශ පහසුකම් සලසයි. උදාහරණයක් ලෙසින්:

සාවද්‍ය භාවිතය සංස්කරණය

සමස්ත-දිවයින් ක්‍රීඩා කණ්ඩායම් සඳහා IRL අන්වර්ථය භාවිතා නොකරන අතරම, ධජ ප්‍රභේද්‍යයක් නොදක්වමින් IRE අන්වර්ථය භාවිතා නොකරන්න. පහත දැක්වෙන නිදසුන් භාවිතා නොකල යුතුයි.

  • {{ධජනිරූපකය|IRE}}අයර්ලන්ත සමූහාණ්ඩුව (ප්‍රතිඵල සපයයි, එහෙත් සම්මත රටේ කේතය IRL භාවිතය වඩාත් සුදුසුයි.)
  • {{පි(ටිය) හො(කී)|IRL}} අයර්ලන්තය (මේ වෙනුවට {{පි(ටිය) හො(කී)|IRE}} භාවිතා කරන්න)

අනෙකුත් ධජ සංස්කරණය

අයර්ලන්තයේ අමතර පළාත් සතර අතුරින් එකිනෙක සඳහාද රටේ _දත්ත සැකිලි පවතියි:

සැකිල්ල:රටේ දත්ත කොනාක්ට්  කොනාක්ට්
සැකිල්ල:රටේ දත්ත ලෙයින්ස්ටර්  ලෙයින්ස්ටර්
සැකිල්ල:රටේ දත්ත මන්ස්ටර්  මන්ස්ටර්
සැකිල්ල:රටේ දත්ත අල්ස්ටර්  අල්ස්ටර්