මෙම සැකිල්ල භාවිතා කරන්නේ බැඳිමෙන්-තොර රටෙහි නමකට යාබදව කුඩා ධජ නිරූපකයක් ප්‍රදර්ශනය කිරීමටය. {{ධජය}} සහ {{ධජයරට}} සැකිලි වලට මෙය විකල්පයක් වන අතර, විකිපීඩියා:OVERLINK විසින් නියම කරන පරිදී වැනි අවස්ථාවන්හී මෙන් රටෙහි නම සබැඳිමෙන් වැලකිය යුතු අවස්ථාවන්හිදී භාතා වෙයි.

ධජ සැකිලි පද්ධතිය වෙනුවෙන් ප්‍රධාන ප්‍රලේඛනය/සංවාද පිටුව සඳහා විකිපීඩියා:විකිව්‍යාපෘතිය ධජ සැකිල්ල බලන්න.

භාවිතය සංස්කරණය

{{ධජයඅ|country identifier|optional variant}}
  • country identifier යනු රටෙහි සාමාන්‍ය නාමය (නිදසුන "එක්සත් ජනපදය"), සාමාන්‍ය අන්වර්ථය (නිද. "US"), හෝ ISO 3166-1 alpha-3 හි ලැයිස්තු ගත කර ඇති වැනි රටෙහි සම්මත කේතයක් වෙයි
  • variant යනු, ඓතිහාසික ධජයක් වැනි ධජ විභේදනයක් පෙන්වීමට භාවිතා කල හැකි විකල්ප දෙවන පරාමිතියක් වෙයි. එක් එක් රට සඳහා විභේදන ලැයිස්තුව, සැකිල්ල:රටේ දත්ත ජර්මනිය වැනි අදාළ සැකිලි පිටුවෙහි ප්‍රලේඛනය කොට ඇත.

මෙය විසින් ගුප්ත ලෙසින් කැඳවනු ලබන සැකිලි සඳහා උපසර්ග සූචිය බලන්න.

නිදසුන් සංස්කරණය

විකි සලකුණු බස පෙන්වනුයේ
{{ධජයඅ|ජර්මනිය}} ජර්මනිය
{{ධජයඅ|GER}} ජර්මනිය
{{ධජයඅ|ජර්මනිය|අධිරාජ්‍යය}} ජර්මනිය
{{ධජයඅ|ජර්මානු අධිරාජ්‍යය }} ජර්මානු අධිරාජ්‍යය

මෙයද බලන්න සංස්කරණය


"https://si.wikipedia.org/w/index.php?title=සැකිල්ල:ධජයඅ/ලේඛය&oldid=368193" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි