තණ්ඩලේ දෙන්න දෙපොලේ දක්කනවා ..
කටුකැලේ ගාලෙ නොලිහා වද දෙනවා..
හපුතලේ කන්ද දැකලා බඩ දනවා..
පවු කල ගොනෝ ඇදපන් හපුතල් යනවා..

Archive - More featured pictures...