මෙහි දැක්වෙන්නේ මුල්ම බෙන්ස් මෝටර් රථයයි. මෝටර් රථය හෙවත් “ඔටෝමොබිල්” ( ප්‍රංශ හා ශ්‍රීක භාෂා මගින් ඔටෝ යන්නෙන් ස්වයංක්‍රීය යන්නද ලතින් භාෂාවෙන් මොබිලයිස් යන්නෙන් වෙනත් රථයක් හෝ සතෙකු මගින් චලනය නොවී එය මගින්ම චලනය වීම ‍ෙව්‍. ) යනු රෝද සහිත මගී රථයක් වන අතර එයට ස්වකීය එන්ජිමක් හෝ මෝටරයක් අඩංගු ‍ෙව්‍. බෙහොමයක් අර්ථ දැක්වීම්‍වලට අනුව මෝටර්රථ මූලික වශයෙන් මාර්ගවල ධාවනයට නිපදවා ඇති අතර එයට එහි පුද්ගලයෙකු සිට 8 දෙනෙකු දක්වා අසුන් ගැනී‍ෙම් හැකියාවක් පවතී. Archive - More featured pictures...