චීන මහා ප්‍රාකාරය

චීන මහා ප්‍රාකාරය, 1907

චීන මහා ප්‍රාකාරය යනු, වර්තමාන මොන්ගෝලියාව සහ මැන්චූරියාව ප්‍රදේශ වලින් පැමිණි ආක්‍රමණ වලින් විවිධ රාජ වංශයන් ආරක්ෂා කර ගනු වස්, වසර 2,000 කට ආසන්න කලක් මුළුල්ලේ ගොඩනැගුණු, කි.මී. 6,352 (සැතපුම් 3,948 ) දිගැති චීන මුර බලකොටුව කි. මෙහි වක්‍රයේ බොහෝ තන්හී, දළ වශයෙන් උතුරු චීනය හා ඇතුළු මොන්ගෝලියාව අතර ‍‍‍දේශසීමාව සලකුණු කරයි. අභ්‍යාවකාශයෙහි සිට පියවී ඇසට ප්‍රාකාරය දිස්වන බවට කියැවෙතත්, සතුටුදායක තත්වයන් යටතේ යමෙකු මෙය සඳහා බැලිය යුතු දීශාව දන්නේ නම් එය දිස්වන බව පැවසීම වඩාත් සත්‍ය වේ.

Photo credit: Herbert Ponting
Archive - More featured pictures...