සැකිල්ල:ඇලකුරුනොවේ
{{{1}}}
Citation Style 1 සහCitation Style 2 වැනි උපහරණ සැකිලි වල මෙම සැකිල්ල භාවිතා නොකල යුතු වන්නේ, එය විසින් නිපැයෙන COinS පාරදත්ත දූෂණය කරන සලකුණු බස එය තුල අඩංගු වන බැවිනි; විකිපීඩියාව තුල COinS බලන්න. |
{{ඇලකුරුනොවේ|පෙළ-වැල}}
පෙරනිමි අකුරුවර්ග මාදිළිය ඇලකුරු වන සන්දර්භයක් තුලදී, නිද. සමහරක් තොරතුරුකොටුවල ශීර්ෂක කුටිය වැනි ස්ථානයන්හිදී, (පෙළ-වැල) පෙළ, සාමාන්‍ය අතුරුවර්ග මාදිළියෙන් පෙන්වීමට.