භාවිතය සංස්කරණය

මෙම සැකිල්ලේ කාරක රීති ඉතා සරලය: ඔබ හට ඉහත පණිවුඩය ප්‍රදර්ශනය කිරීමට අවශ්‍ය නම්, {{අර්ධ-විශාමික}} හෝ ඉහත පණිවුඩය හා සමගින් දිනයක් ප්‍රදර්ශනය කිරීමට අවශ්‍ය නම්, {{අර්ධ-විශාමික|date=date (any format is acceptable)}} හෝ භාවිතා කරන්න. අර්ධ විශ්‍රාමික යන්නෙන් අදහස් වන්නේ ඔබ විටින් විට සංස්කරණය කරනු ලබන බවක් බැවින්, ඔබ නැවත යම් දිනෙක සිට සංස්කරණය කිරීම ඇරඹීමෙහි අදහසක් ඇතිව සිටී නම් ඔබ විකිබිඳුමක් ඇති කරගන්නා බවක් පමණක් සඳහන් කල යුතුවෙයි.

මෙම සැකිල්ල පරිශීලක පිටුවක බහා ලිය යුත්තේ අදාල පරිශීලක විසින් හෝ ඔහුගේ හෝ ඇයගේ හෝ ඉල්ලා සිටීම අභිමුඛයෙහි හෝ විය යුතුමය.

ඔබ නැවත කිසි දිනෙක සංස්කරණය නොකරන්නේ නම්, {{විශ්‍රාමික}} භාවිතා කල යුතු වෙයි.


නිදසුන සංස්කරණය

{{අර්ධ-විශ්‍රාමික|date=දෙසැම්බර් 2009}}


අර්ධ-විශ්‍රාමික


මෙම පරිශීලකයා දෙසැම්බර් 2009  දිනයෙහි සිට විකිපීඩියාව තුල තවදුරටත් එතරම් සක්‍රීය නොවනු ඇත.

මෙයද බලන්න සංස්කරණය