සැක්සෆෝනය සුළග ආධාරයෙන් වාදනය කරනු පබන සංගීත භාණ්ඩයකි. මෙය සාමාන්‍යයෙන් පිත්තල ආධාරයෙන් නිපදවනු ලබයි.

ගොනුව:Saxaphone.jpg

සැක්සෆෝනය නිපදවනු ලැබුවේ 1840 දීය. ඒ ඇඩෝල්ෆ් සැකස් නිකුත් කරන හඬ තාරවයන් අනුව වෙනස් විය.බොහෝ විට සැක්සෆෝනය භාවිතා වනුයේ හමුදාමය සංගීත කණ්ඩායම් අතරය ඊට අමතරව ජනප්‍රිය සංගීත සම්ප්‍රදායන් සදහා ද සුලභය මෙම සංගීත භාණ්ඩ භාවිත වේ. උදාහරණයක් ලෙස ජෑස්, බ්ලුස් යන ශෛලින් වලදි සක්සෆෝනය ඉතා වැදගත් සංගීත භාණ්ඩයකි.




සටහන් සංස්කරණය

| [1] |}

"https://si.wikipedia.org/w/index.php?title=සැක්සෆෝනය&oldid=465200" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි