ගණිතයෙහි, සාමාන්‍ය ලඝුගණකය යනු පාදම 10 සහිත ලඝුගණකය වෙයි. එහි පාදම අනුව යමින් දශකමය ලඝුගණකය ලෙසින් සහ දශාංශික ලඝුගණකය ලෙසින්ද, එහි භාවිතයෙහි ප්‍රාරම්භකයාවූ ඉංග්‍රීසි ගණිතඥ හෙන්රි බ්‍රිග්ස් අනුව යමින් බ්‍රිග්සියානු ලඝුගණකය ලෙසින්ද එය හැඳින්වෙයි.

සාමාන්‍ය ලඝුගණකය.
"https://si.wikipedia.org/w/index.php?title=සාමාන්‍ය_ලඝුගණකය&oldid=290700" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි