සාමය සහ ගැටුම් අධ්‍යනය - Peace & Confnct studies
ව්‍යාකරණ, ශෛලිය, සංගතිය, ස්වාස්ථය හෝ අක්ෂර වින්‍යාසය අරභයා මෙම පිටුව විෂයයෙහි පිටපත-සංස්කරණය සිදු කිරීම අවශ්‍ය බව පෙනේ. |
ලිපියේ මාතෘකාව ලිපියට නොගැලපෙන බැවින් හෝ විකිපීඩියා ලිපි නාමකරන සම්මතයන්ට පටහනි බැවින් හෝ අක්ෂර වැරදි බැවින්..... මෙම ලිපියේ මාතෘකාව වෙනස් කලයුතුව හෝ නිවැරදි මාතෘකාව ඇති ලිපිය සමග ඒකාබද්ධ කලයුතුව ඇත. "ගෙනයන්න" විධානය භාවිතාකර මෙම ලිපියේ මාතෘකාව නිවැරදි කරන්න. නැතහොත් අදාල ලිපිය සොයා ඒකාබද්ධකරන්න. |
මෙම ලිපිය කිසිම අන්තර්ගතයට අදාළ ප්‍රවර්ගයකට එකතු කොට නොමැත. අදාළ විෂයය පිලිබඳව ඔබ දැනුවත් නම්, ප්‍රවර්ගකරණයට දායකවීමට කාරුණික වන්න. එමගින් මෙය සමජාතීය පිටු සමඟ ලැයිස්තුගත වනු ඇත. |
සාමය සහ ගැටුම් අධ්‍යනය යනු මනුෂ්‍ය තත්වයන් වර්ධනය කරීමේ ක්රීයාවලින් හදුනා ගැනිමේ අරමුණින් සමාජ ගැටලු කෙරෙහි බලපාන ප්රචණ්ඩ හා ප්රචණ්ඩ නොවූ හැසිරීම සහ වි්යුහාත්මක යාන්ත්‍රණයේ හදුනාගැනිමේ සහ අධ්‍යනය කිරීම සදහා වූ විෂයකි.
සාමය අධ්‍යනය යනු ගැටුම් වැලැක්වීමට, මර්දනය කරීම සහ විසදීම සදහා වන අන්තර් විෂයාත්මක උත්සාහයකි. එහෙත් යුද්ය අධ්‍යනය අරමුණු කර ගන්නේ ගැටුම් වලන් කාර්යක්ෂමව ජය ලැබීමයි. මෙම අධ්‍යනය ක්‍රමයට දේශපාලන විද්‍යව, ආර්ථික විද්‍යාව, සමාජ විද්‍යාව, ජාත්‍යන්තර සමිබන්දතා, මනෝ විද්‍යාව, ඉතහාසය, මානව විද්‍යාව, ආගමික අධ්‍යනයන් සහ ස්ත්‍රී අධ්‍යනයන් ඇතුලුව බොහෝ අධ්‍යනයන් අදාළ කර ගත හැක.