සාකච්ඡාව:Online Doctor Sri Lanka

වැදගත් ස්තාන, එහෙමත් නැතිනම් පුද්ගලයෝ වගේම වෙබ් පි‍ටු ගැනත් අපිට විස්තර ඇතුලත් පි‍ටු හදන්න පුලුවන් කියලා මම හිතනවා, මෙමගින් වෙබ් පි‍ටුව ප්‍රොමෝට් කිරීමට වඩා මෙම පි‍ටුව ගැන අවබෝධයක් ලබාදීමට උත්සහ කලෙමි.

මෙය විකිපීඩියා හි නීතිරීති වලට අදල නොවේනම් ඉවත් කිරීම පිළිබඳ මාගේ අකමැත්තක් නැත. — ඉදිරියෙහි දැක්වෙන අත්සන නොයෙදූ පරිකථනය Sanjaya95 (සාකච්ඡාවදායකත්ව) විසින් 16:02, 6 ඔක්තෝබර් 2017‎ හිදී එක් කර ඇත

"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:Online_Doctor_Sri_Lanka&oldid=441911" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
Return to "Online Doctor Sri Lanka" page.