සාකච්ඡාව:Lanka-Ads වෙබ් අඩවිය

මකාදැමීම් යෝජනාව අභියෝගයට ලක්කිරීම සංස්කරණය

මෙහි දැක්වෙන තොරතුරු සියල්ල නිවැරදි වන අතර සිංහල පාඨකයන් සදහා මෙම ලිපිය නොමකා පරිශීලනය සදහා තබන මෙන් ඉල්ලා සිටිමි. — ඉදිරියෙහි දැක්වෙන අත්සන නොයෙදූ පරිකථනය Totalbabystrollers (සාකච්ඡාවදායකත්ව) විසින් 16:09, 17 ජූනි 2021‎ හිදී එක් කර ඇත

මකාදැමීම් යෝජනාව අභියෝගයට ලක්කිරීම සංස්කරණය

මෙම පුද්ගලයා අවුරුදු 15ක බාල වයස්කාරියක ගණිකා සේවයේ යෙදවීම සදහා පහසුකම් සැපයීම හා ඒතුලින් මුදල් ඉපයීම යන චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකොට ඇත.https://srilankamirror.com/news/23660-ad-lanka-owner-arrested-over-advertisement-to-sell-under-aged-girl-for-sex මෙය කිසියම් පුද්ගලයෙකු ඉලක්ක පටු අරමුණක් උදෙසා පළ කරණ ලද්දක් නොවන අතර, සිදුවූ සිද්ධි දාමය ඒ ආකාරයෙන්ම, සාක්ෂි සහිතව ඉදිරිපත් කර ඇත. එකී 15 හැවිරිදි බාලවස්කාරිය ගණිකා සේවයට යෙදවීම සම්බන්ධයෙන් දේශපාලකයින්, වෘත්තිකයින් ඇතුලු විශාල පිරිසක් මේ වන විටද අත්අඩංගුවට ගෙන ඇත.https://island.lk/ex-maldivian-minister-arrested-over-rape-of-underage-lankan-girl/ එකී නඩු විබාගයේදී මෙකී වෙබ් අඩවිය හා එහි හිමිකාරීත්වය පිළිබදව තවදුරටත් හෙලිවන කරුණු මත මෙම විකිපීඩියා ලිපිය අලුත් කිරිමටද අදහස් කර ගෙන ඇත. — ඉදිරියෙහි දැක්වෙන අත්සන නොයෙදූ පරිකථනය KqFQzAaw (සාකච්ඡාවදායකත්ව) විසින් 21:54, 6 ජූලි 2021‎ හිදී එක් කර ඇත

Return to "Lanka-Ads වෙබ් අඩවිය" page.