සාකච්ඡාව:Archimedes
ආකිමිඩීස්
සංස්කරණයසයිරාකියුස් හි ආකිමිඩීස් (ක්‍රි.පූ. 287 - ක්‍රි.පූ 212) යනු ග්‍රීක ජාතික ගණිතඥයෙක්, භෞතික විද්‍යාඥයෙක්, ඉංජිනේරුවෙක්, නව නිමැවුම්කරුවෙකු සේම තාරකා විද්‍යාඥයෙකි. එමෙන්ම ඔහු සම්භාව්‍ය පුරාතණය පිලිබඳ ප්‍රමුඛ විද්‍යාඥයන්ගෙන් එක් අයෙකු ලෙස සලකනු ලබයි.