| මෙම පිටුවෙහි අන්තර්ගතය මනස්ගාත ලෙසින් අර්ථදැක්වීමට හේතු කාරක වූයේ අවම වශයෙන් පහත දැක්වෙන අසිංහල පද නිසා පාඨකයෙකු හට මෙම ලිපියෙහි අර්ථය වටහා ගැනීමට නොහැකි වීම නිසාය.
- දෙවන බලවත්ම රාජවංශය (second imperial dynasty යන්න නිරවද්‍ය ලෙස පරිවර්තනය වී නොමැත. imperial යනු රාජකීය යන්නයි. චීන ඉතිහාසයෙහි පැවැති පාලනයන් පුරාතන, රාජකීය, නුතන යයි පුළුල් ලෙසින් බෙදා දක්වා ඇත. )
- ගැමි කැරලිකරැවෙකු
- වශයෙනව් දෙකඩ වුනි
- පැවතිසෙන් නැත් එන
- වර්ධමානයේ
- ආසියානු ගොත්ත්රයක්
|
-- චතුනි අලහප්පෙරුම 02:31, 9 මැයි 2010 (යූටීසී)Reply