සාකච්ඡාව:සාම්ප්‍රදායික සිංහල අහාර

Latest comment: වසර 8කට පෙර by Rsekanayake

අහාර සහ බොජුන් යනු අදහස් දෙකකි.

යෝජිත "සිංහල බොජුන්" යන සිරස්තලය "දේශීය අහාර" වෙනුවට එක් කිරීම උචිත නොවේ යයි මගේ වැටහීමයි. බොජුන් යන වචනය "අහාර"යන වචනය සමග සැසදීමේදී උපචාරාත්මක නොවේ (not formal ) . ලිපි දෙක දෙපැත්තේ සිට පෝෂණය වීමට සැලැස්වීම උචිතවේ.--Rsekanayake (talk) 02:17, 28 අගෝස්තු 2015 (යූටීසී)Reply

Return to "සාම්ප්‍රදායික සිංහල අහාර" page.