සාකච්ඡාව:සංකලිත මෝටර් සහායක විද්‍යුත් දෙමුහුම් පද්ධතිය

Latest comment: වසර 12කට පෙර by සමන්

සංකලනය යනු එකට එකතු කිරීමයි. Integration යන්න එම අදහස දෙයි. මෙම ලිපි මාතෘකාවෙහි අදහසද එයයි. එබැවින් සංකලිත යනු සුදුසු වචනයකි. සංග්‍රහිත යන්නෙහි අර්ථය කුමක්ද? --- 112.135.171.125 11:14, 8 ජූනි 2011 (යූටීසී)Reply

you are correct. I got it wrong when translating. I replaced "සංග්‍රහිත " with correct word "සංකලිත". Thank you for pointing out and feel free to change it if I missed anything. Thanks again----සමන් (talk) 12:48, 8 ජූනි 2011 (යූටීසී)Reply
Return to "සංකලිත මෝටර් සහායක විද්‍යුත් දෙමුහුම් පද්ධතිය" page.