සාකච්ඡාව:ශ්‍රී ලාංකික සටන් ක්‍රම

Latest comment: වසර 12කට පෙර by Nelli

අංගම්පොර නැමති ලිපියට මෙහි යම් යම් කොටස් ගැලපුණ ද මෙහි සඳහන් වන්නේ දේශීය සටන් කලාවන් සියල්ල ගැනයි. කෙසේවුවත් අංගම්පොර යනු ප්‍රධාන හා ඉතාමත්ම පෞරාණිකම සටන් ශිල්පය බව පැහැදිලියි. ඒ නිසා එහි කොටස්ම මෙහි තිබෙනවා. ඒවා එයට දැමීම වරදකුත් නැහැ. නමුත් මෙහිත් අංගම්පොර ගැන යම් සඳහනක් තිබිය යුතු යි යන්න මගේ අදහසයි.

--Nelli (talk) 12:00, 31 මැයි 2011 (යූටීසී)Reply

"ශ්‍රී ලාංකික සටන් ක්‍රම" ලිපිය හා මීට සම්බන්ධ ලිපි වල දක්වන කරුණූ එම අයුරින්ම angamhoru.blogspot.com හි පැවතීම පැහැදිලි කරන්න. -DarkKnight-

සමාවෙන්න. angamhoru.blogspot.com යන්න පරිශීලක ලිපියක් ලෙස යොදා නොතිබීම ගැන. සංස්කරණය කළා. --Nelli (talk) 07:49, 20 ජූලි 2011 (යූටීසී)Reply

Return to "ශ්‍රී ලාංකික සටන් ක්‍රම" page.