සාකච්ඡාව:ශ්‍රී ලංකා රේගුව

මෙතෙක් සිංහල බසින් රේගුව පිලිබඳව ලියවුන කිසිවක් නැති බව පෙනේ. රේගුවේ තවත් බොහෝ විද්වතුන් ඇසුරු කොටගෙන මේ පිලිබඳව කතිකාවතක් ඇරබීමට අදහස් කරමි.

නොයෙල් පල්ලියගුරු - සහකාර රේගු අධිකාරී— ඉදිරියෙහි දැක්වෙන අත්සන නොයෙදූ පරිකථනය Sadeepap (සාකච්ඡාවදායකත්ව) විසින් 12:19, 28 පෙබරවාරි 2009 (UTC) හිදී එක් කර ඇත

“රේගුව“ සඳහා ඇති ලිපියේ වැඩිමනත් ඇත්තේ “ශ්‍රී ලංකා රේගුව“ සම්බන්ධ තොරතුරුයි. “රේගුව“ ලිපිය සඳහා සියලු රටවලට පොදු රේගු කටයුතු පිලිබඳ ලිපියක් සකසා, අනෙකුත් කරුණු “ශ්‍රී ලංකා රේගුව“ ලිපියට මාරු කිරීම සුදුසු යැයි යෝජනා කරමි. - ඉන්ද්‍රනාම— ඉදිරියෙහි දැක්වෙන අත්සන නොයෙදූ පරිකථනය Indranama (සාකච්ඡාවදායකත්ව) විසින් 15:15, 09 ඔක්තොම්බර් 2012 (UTC) හිදී එක් කර ඇත

කොටස් ඒකාබද්ධය සංස්කරණය

Return to "ශ්‍රී ලංකා රේගුව" page.