සාකච්ඡාව:ශ්‍රී රාජාධි රාජසිංහ රජ

මහනුවර නායක්කාරවරු ලිපියට මෙම ලිපිය හෝ ලිපි කොටස ඒකාබද්ධ කෙරුමට යෝජිතය.

මීට විද්ධව අදහස් පල කිරීමට කැමති අතර රාජාවලියේ වැදගත් රජකෙනෙකු ලෙස සැලෙකෙන මෙතුමන්ට වෙනම ලිපියක් වෙන් කිරීම නොකළ යුතු නොවන්නේය.

සිංහල රාජාවලියේ සියලුම රජවරුන්ට වෙන වෙනම ලිපි විවෘතව තිබිය යුත බව මගේ හැඟීමයි. සියළු රජවරුන් ගේ නම් සහ ඔවුන් පිළබඳ ලිපි වලට සබැඳි එක් පිටුවකට ගත්තාට වැරුද්දක් නැත.

  • ඒකාබද්ධ කෙරුමට විරුද්ධය මෙතුමාට වෙනම ලිපියක් තිබිය යුතුය.--Buddhikadissanayake 09:13, 25 අප්‍රේල් 2011 (යූටීසී)
Return to "ශ්‍රී රාජාධි රාජසිංහ රජ" page.