සාකච්ඡාව:විමෝහනය

Latest comment: වසර 11කට පෙර by ශ්වෙත

මෙම ලිපිය අනුව කන්‍යා දූෂණය ස්ත්‍රී දූෂණය තරම් දරුණු නොවේ. මෙය පැහැදිලි කරන්න. මේ දෙක අතර වෙනස කුමක්ද? ---ශ්වෙත (talk) 10:26, 25 ජූලි 2012 (යූටීසී)Reply

ශ්‍රී ලංකාවේ කන්‍යා දූෂණය සම්බන්ධයෙන් බලපාන්නේ මෙම නීතියමද නැතිනම් රෝමන් ලන්දේසී නීතිය පරිදි වෙනයම් නීතියක්ද? ----ශ්වෙත (talk) 03:50, 26 ජූලි 2012 (යූටීසී)Reply
"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:විමෝහනය&oldid=483942" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
Return to "විමෝහනය" page.