සාකච්ඡාව:වල්ලපට්ට
Latest comment: වසර 11කට පෙර by ශ්වෙත
සුවඳ විලවුන් නිශ්පාදකයන් විසින් භාවිතාකරයි. යන්න නිවැරැදි යෙදුම නොවේ. සුවඳ විලවුන් නිෂ්පාදකයෝ භාවිතා කරති. ලෙසින් හෝ සුවඳ විලවුන් නිෂ්පාදකයන් විසින් භාවිතා කෙරෙයි. ලෙසින් හෝ විය යුතුය. --- ශ්වෙත (talk) 12:16, 27 ජූලි 2013 (යූටීසී)