“රේගුව“ සඳහා ඇති ලිපියේ වැඩිමනත් ඇත්තේ “ශ්‍රී ලංකා රේගුව“ සම්බන්ධ තොරතුරුයි. “රේගුව“ ලිපිය සඳහා සියලු රටවලට පොදු රේගු කටයුතු පිලිබඳ ලිපියක් සකසා, අනෙකුත් කරුණු “ශ්‍රී ලංකා රේගුව“ ලිපියට මාරු කිරීම සුදුසු යැයි යෝජනා කරමි. - ඉන්ද්‍රනාම — ඉදිරියෙහි දැක්වෙන අත්සන නොයෙදූ පරිකථනය Indranama (සාකච්ඡාවදායකත්ව) විසින් 15:14, 09 ඔක්තොම්බර් 2012 (UTC) හිදී එක් කර ඇත

"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:රේගුව&oldid=229705" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
Return to "රේගුව" page.