සාකච්ඡාව:මිනු/නාලන්ද ජාතික පාසල

Latest comment: වසර 14කට පෙර by බිඟුවා

ලක් මවගේ දේශීයත්වය ලොවට ගෙන ගිය අභිමානනීය නාලන්දා මව්නි, අපි ඒ අභිමානයේ කොටස්කරුවන් වෙමු..ඔබෙන් ලද පන්නරය දිරිය තුලින් ලොකය දුටුවන් වෙමු..ඔබේ දයාබර සෙනෙහසේ 13න් වසක් ගෙව් සුන්දර කාලය කිසිදා අමතක කල හැකිද?එහෙව් දයාබරත්වයකට පිදෙන ගෞරවනිය උපහරයි මේ..

Eranda Keerthi Dayawansa 2002 Bio

පාසල ගැන තොරතුරු දන්නේ නම් කරුණාකර එක් කරන්නබිඟුවා 18:11, 19 අප්‍රේල් 2010 (යූටීසී)Reply

Return to "මිනු/නාලන්ද ජාතික පාසල" page.