සාකච්ඡාව:මාතලේ අළුවිහාරය

1.මෙම ටුව මකාදමන්න්න එපා ! මකා නොදමා කරන කෙනෙකුට කරන්න ඉඩ දීම තමයි යුතුකම  ? මකා දැමීම යනු කඩා කප්පල් කාරී වැඩකි .එය නිවැරදි කිරීමක් නොවේ. 2. මෙම පිටුවේ මාතෘකාව මාතලේ "ෙඵයිතිහාසික මාතලේ අලුවිහාරය "ලෙස වෙනස්කලයුතුබවට යෝජනා කරමි. ඒ මක්නිසාද යත්, 1. අළුවිහාරේ ලෙස වාසගම් පවා ඇති නිසාත්,2."අළුවිහාරය" ලෙස අර්ථය සිතා "අලුවිහාරේ" ලෙස යොදා ඇත .මෙහි තේරුම එකක් නොව දෙකකි.

Return to "මාතලේ අළුවිහාරය" page.