සාකච්ඡාව:මහවැලි ගංගාව

මහවැලි ගග

මහවැලි ගඟ වූ කලී ශ්‍රී ලංකාවේ දිගම ගඟ වන්නාහ.ඒය කිලෝ මීටර 335 හෙවත් සැතපුම් 208 කින් සමන්විත ෙව්.ශ්‍රී ලංකාව තුළ විශාලතම පෝෂණ ප්‍රෙෙද්ශයකට උරුම කියන ෙමම ගඟ ශ්‍රී ලංකාවේ මුලු භුමි ප්‍රමාණෙයන් පෙෙහන් ඒකක ප්‍රමාණයක් අාවරණය කරයි.මෙම ගංඟාව ශ්‍රී ලංකාවේ ඊශාණ දිගින් පිහිටි ත්‍රිකුණාමල පෙදෙසින් බෙංගාල බොක්කට පිවිසෙයි. මෙම ගංඟාව ශ්‍රී ලංකාවේ ජල විදුලිය නිෂ්පාදනය සහ ජල සම්පාදනය සදහා සුවිශාල දායකත්වයක් සපයයි.වර්ග කිලෝ මීටර 1000 පමණ භුමි ප්‍රෙද්ශයක් මෙහි ජලෙයන් පෝෂණය වේ.විශාල වැලි සහිත යන අර්තයෙන් මෙම ගඟට මහවැලි යන නාමය ලැබී අැත.

"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:මහවැලි_ගංගාව&oldid=14054" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
Return to "මහවැලි ගංගාව" page.