සාකච්ඡාව:බී.ආර්. අම්බේඩ්කර්
Latest comment: වසර 11කට පෙර by ශ්වෙත
මෙම පිටුව බී.ආර්. අම්බේද්කර් යනුවෙන් නම් කර නව පිටුවකට ගෙන යන ලෙස යෝජනා කරමි. Vinnie (talk) 01:52, 14 අප්‍රේල් 2013 (යූටීසී)
- මෙයට ගොස් බලන්න. ශබ්ද නැගීම අම්බේඩ්කර් විය යුතු නේද? ඔබගේ අදහස් පවසන්න. --- ශ්වෙත (talk) 03:01, 14 අප්‍රේල් 2013 (යූටීසී)
ඔව්. එයට අනුව නිවැරදි නම බී.ආර්. අම්බේඩ්කර් විය යුතුයි. දැනට පවතින ලිපි නාමය වන අම්බෙඞ්කාර් වැරදියි. — ඉදිරියෙහි දැක්වෙන අත්සන නොයෙදූ පරිකථනය Vinnie (සාකච්ඡාව • දායකත්ව) විසින් 17:08, 14 අප්‍රේල් 2013 හිදී එක් කර ඇත