සාකච්ඡාව:බ්‍රහස්පතින්දා දිනයකින් ඇරඹෙන අධික අවුරුද්ද

Latest comment: වසර 10කට පෙර by ශ්වෙත

ක්‍රිපූ 14 ප්‍රකාර මෙම ලිපිය ග්‍රෙගරි දින දසුන් මෙන්ම ජූලියන් දින දර්ශන වෙතද අදාල වෙයි. එමෙන්ම ක්‍රිව මෙන්ම ක්‍රිපූ වසර වෙතද අදාල වෙයි. එබැවින් Singhalawap විසින් කල සංස්කරණ ප්‍රතිවර්තනය කරමි. -- ශ්වෙත (talk) 21:27, 11 සැප්තැම්බර් 2013 (යූටීසී)Reply

ඩොමිනිකල් අකුරු භාවිතා කරන්නනේ ග්‍රෙගරි දින දසුන් හෝ ජූලියන් දින දර්ශන සඳහා පමණක් වන අතර එබැවින් මෙම ලිපි ක්‍රිස්තු වර්ෂ ක්‍රමය සඳහාපමණක් බව පැහැදිලි වෙයි. එබැවින් ඒ බව අමුතුවෙන් සඳහන් කිරීම අවශ්‍ය නොවේ. සහස්‍රය හෝ ශත වර්ෂය හෝ ක්‍රිව නොවේ නම් ක්‍රිපූ වන අතර ක්‍රිපූ නොවේ නම් ක්‍රිව වෙයි. එමනිසා ක්‍රිව (න්‍රිපූ) යැයි සඳහන් කිරීම අවශ්‍ය නොවේ. ක්‍රිව සහස්‍ර. සියවස් හෝ වසර සඳහා කිසිම සඳහනක් නොකෙරෙන අතර ක්‍රිපූ නම් විශේෂයෙන් සඳහන් කෙරෙයි. ඉහත කරුණු අනුව Singhalawap විසින් කල සංස්කරණ ප්‍රතිවර්තනය කරමි. --- ශ්වෙත (talk) 10:32, 12 සැප්තැම්බර් 2013 (යූටීසී)Reply
Return to "බ්‍රහස්පතින්දා දිනයකින් ඇරඹෙන අධික අවුරුද්ද" page.