සාකච්ඡාව:ද්විධ්‍රැව ට්‍රාන්සිස්ටරය

මෙවැනි තාක්ෂණික පිටු පරිවර්තනය කිරීමට පෙර අප ඇවැසි තාක්ෂණික දැනුමෙන් පිරිපුන් දැයි විමසා බලන්නේ නම් ටිකක් හොඳයි. නිදසුනක් වශයෙන් මෙම ලිපියේ ඉංග්‍රීසි අනුවාදනයේ "transistor 'alpha' and 'beta'"යන්න පරිවර්තනය වී තිබුනේ "'ඇල්ෆා' හා 'බීටා' ට්‍රාන්සිස්ටර" යනුවෙනි.'ඇල්ෆා' හා 'බීටා' යනු ට්‍රාන්සිස්ටර වර්ග නොවේ. ඒවායේ ක්‍රියාකාරිත්වය දක්වන පරාමිතිකය. එය" ට්‍රාන්සිස්ටරයන්හි 'ඇල්ෆා' හා 'බීටා' පරාමිතික"යනුවෙන් නිවරද කළෙමි. Srimalpunchi 09:11, 16 ජූනි 2008 (UTC)

Start a discussion about ද්විධ්‍රැව ට්‍රාන්සිස්ටරය

Start a discussion
Return to "ද්විධ්‍රැව ට්‍රාන්සිස්ටරය" page.