සාකච්ඡාව:දක්ෂිණ සාහිත්‍යය

Latest comment: වසර 11කට පෙර by ශ්වෙත

ලිපියේ මාතෘකාව සිට ගොස් එහි අන්තර්ගතය දෙසද එබී බැලුවොත් දකුණු අමෙරිකාවෙ සාහිත්‍යය යන්න ඉතා දුර්වල පරිවර්තනයක් බව දකිමි. එවැන්නකට මෙම ලිපියෙහි අන්තර්ගතය ඈඳීමට පෙර එහි දුර්වලතා සකස් කිරීමට කුමන හෝ උත්සාහයක් දරන්නේ නම් අගයමි. නැතිනම් ගොම තලියට කිරි දැමුවා මෙන් විය හැකියි. මගේ උත්සාහය නම් මෙම පරිවර්තනය සිදුකොට ෆෙලිඩේ ලිපි/ලිපි කැබලි මෙම ලිපිය/එහි ඡේද වෙතට යොමු කිරීමයි. ---ශ්වෙත (talk) 00:41, 27 ජූලි 2012 (යූටීසී)Reply

අළුතෙන් නම් කර ඇති ලිපිය වූ දකුණු අ.එ.ජ. සාහිත්‍යය දෙස බැලූවිටද එහි මාතෘකාව කුමක් වුවද "දකුණේ සාහිත්‍යය (ඇතැම් විට දකුණු ඇමරිකානු සාහිත්‍යය ලෙස හැදින්වේ)." ලෙසින් ඇරඹෙන එහි පරිවර්තනය කෙතරම් මාතෘකාවට ගැලපේද හා කෙතරම් නිරවද්‍යද යන්න සලකා බලා සුදුසු යෝජනා කරන්නේ නම් මැනැවි. --ශ්වෙත (talk) 01:09, 27 ජූලි 2012 (යූටීසී)Reply
Return to "දක්ෂිණ සාහිත්‍යය" page.