| මෙම පිටුවෙහි අන්තර්ගතය මනස්ගාත ලෙසින් අර්ථදැක්වීමට හේතු කාරක වූයේ අවම වශයෙන් පහත දැක්වෙන අසිංහල පද නිසා පාඨකයෙකු හට මෙම ලිපියෙහි අර්ථය වටහා ගැනීමට නොහැකි වීම නිසාය.
- ඩෙන්සල් වොශින්ග්ටන් (ශීර්ෂය නිවැරැදි නොවේ. ඩෙන්සෙල් වොෂිංටන් විය යුතුය.)
- අධ්යක්ෂකවරයෙකි
- ප්රසිද්ධි යට
- ජනප්රියට
- අප්රිකානු සම්බවයක්
- මඩ්යස්තානයක
|
-- චතුනි අලහප්පෙරුම 04:34, 9 මැයි 2010 (යූටීසී)Reply