සාකච්ඡාව:කොරෝනා වෛරසය

coronaviruss එකට බියවිය යුතු නැත .එය වාතය මගින් ව්‍යාප්ත නොවේ .එය ව්‍යාප්ත වන්නේ එය වැළදී ඇති පුද්ගලයෙකු ස්පර්ශ කල යම් මතුපිටක් උදාහරණ - මුදල්, ආදිය වෙනත් පුද්ගලයෙකු ස්පර්ශ කරනවා නම් ඔහුට එම ලෙඩ ඇතිවීමේ ඉඩකඩ ඇත .එයින් ආරක්ෂා වීමට ගමනක් ගිය පසු තත්පර 30 ක් අත් පිරිසිදු කරගන්න .අනවශ්‍ය කටකතා වලට රැවටෙන්න එපා .මෙය එතරම් බියවියයුතු ලෙඩක් නොවේ . — ඉදිරියෙහි දැක්වෙන අත්සන නොයෙදූ පරිකථනය 43.252.14.181 (සාකච්ඡාවදායකත්ව) විසින් 20:19, 29 ජනවාරි 2020‎ හිදී එක් කර ඇත

"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:කොරෝනා_වෛරසය&oldid=446493" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
Return to "කොරෝනා වෛරසය" page.