සාකච්ඡාව:කොන්ක්‍රීට් (වක්‍රෝක්තිහරණය)

'කොන්ක්රීට් මිශ්‍ර කිරීමේ අනුපාත'

ශීර්ෂ පෙළ සංස්කරණය

කොන්ක්‍රීට් සෑදීමේදී කොන්ක්‍රීට් මිශ්‍රණය කිරීමේ අනුපාතය ශක්තිමත්, නිවැරදි කොන්ක්‍රීට් මිශ්‍රණයක් භාවිතා කිරීම වැදගත් වේ. කොන්ක්‍රීට් සෑදීමට අවශ්‍ය මූලික ද්රව්ය හතරක් ඇත: පෝරට්ලන්ඩ්සිමෙන්ති, වැලි, (ගල්) සහ ජලය.

කොන්ක්‍රීට් මිශ්‍රණයේ දරා ගැනීමේ ශක්තිය නිර්ණය කිරීම සඳහා සමස්ථයක් වන වැලි හා සිමෙන්ති අනුපාතය වැදගත් සාධකයක් වේ. කොන්ක්‍රීට් මිශ්‍රණය අනුපාතය, සිමෙන්ති 1 , වැලි කොටස් 3 , සහ ගල් කොටස් 3 එකතු කරන අතර කොන්ක්‍රීට් මිශ්‍රණයණයේ ශක්තිය ආසන්න වශ‍යෙන් 3000 psi පමණවේ. සිමෙන්ති, වැලි සහ ගල් සමග ජලය මිශ්‍රණය කිරීම මිශ්‍රණයණය ස්ථීර වන තෙක් ද්රව්යය බැඳ තබන තලපයක් සාදයි. කොන්ක්‍රීට් වල ශක්තිය ගුණය ජල / සිමෙන්ති අනුපාතය අනුව ප්රතිලෝමව සමානුපාතික වේ. මූලිකවම මෙහි අර්ථය වන්නේ කොන්ක්‍රීට් මිශ්‍රණය දුර්වල කිරීම සඳහා වැඩිපුර ජලය යෙදීම හේතුවන බවයි. කොන්ක්‍රීට් මිශ්‍රණයණය ශක්තිමත් කිරීම සඳහා ජලය අඩුවෙන් භාවිතා කරන්න. මිශ්‍රණයණය වියළි වන නමුත් ශක්තිමත් වනු ඇත. බාල්දි හෝ වෙනත් වර්ගයක මිනුම් උපකරණ භාවිතා කරමින් වියළි ද්රව්ය මැනීම මගින් නිශ්චිත කොන්ක්‍රීට් මිශ්‍රණය කිරීමේ අනුපාත ලබා ගත හැකිය. මිශ්‍රණය කිරීමේ අනුපාතය ඒකාකාරීව භාවිතා කිරීමෙන් ඔබේ සම්පූර්ණ ව්‍යාපෘතිය පුරාම ස්ථාවර මිශ්‍රණයක් පවත්වා ගත හැක. . ඔබ කොන්ක්‍රීට් එකක ඝනකව 1 කියුබික් යාර්ඩ් කට වඩා අඩු නම් (හෝ යාන්ත්‍රික මිශ්‍රණය කරණය නොමැතිනම්) ඔබට එම ස්ථානයේ දීම අතින් හෝ මිශ්‍රණය කර ඇති ඉහළ පින්තූරයේ ඇති කොන්ක්‍රීට් මික්සර් එකක් භාවිතා කරන්න. කුඩා කොන්ක්‍රීට් සෑදීමට නම්, එම ප්රමාණය සමානුපාතිකව භාවිතා කරන්න. නමුත් කුඩා ප්රමාණ වලින් භාවිතා කිරීම සඳහා, ඝන අඩි සඳහා බාල්දි ආදේශ කිරීම. (මීට පෙර ලබා දී ඇති මිශ්‍රණය අනුපාත සඳහා ඔබ සිමෙන්ති බාල්දිය, වැලි බාල්දි 3 ක්, ගල බාල්දි 3 k , සහ ජල භාජනය 1/2 ක් භාවිතා කරන්න.) ඕනෑම කාණ්ඩ ප්රමාණයකට, වඩාත්ම වැදගත් දෙය වන්නේ අනුපාතය තබා ගැනීමයි මිශ්‍රණයණයක් නිවැරදිව අනුපාතයන් තුළ මිශ්‍රණයකර සිමෙන්ති, වැලි හා බොරළු ඒකාබද්ධ ව කරන ලද නව කොන්ක්‍රීට් නිර්මාණය සඳහා නියම ලෙස ජලයෙන් තෙමීම අවශ්‍ය වේ. මෙම කොන්ක්‍රීට් මිශ්‍රණයණය දින 28 ක් හෝ ඊට ආසන්න කාලයක පූර්ණ ශක්තිය ලබා ගනී. කොන්ක්රීට් පළමු දවස් 7 ක් පුරා තෙමීම සිදු කළ යුතුය. මෙය දින 28 කින් සම්පූර්ණ ශක්තිය ලබා ගැනීම සඳහා කොන්ක්‍රීට් සඳහා ගත යුතු වැදගත් පියවරකි.


වැඩිදුර විස්තර සඳහා https://www.everything-about-concrete.com/concrete-mixing-ratios.html

Translate by – Shantha Kumarasiri Kumarharry1000@gmail.com

Return to "කොන්ක්‍රීට් (වක්‍රෝක්තිහරණය)" page.