සාකච්ඡාව:කුල ක්‍රමය - සිංහල

Latest comment: වසර 6කට පෙර by ෂෙහාන් දිසානායක in topic දේව වංශය යනු කුමක්ද

දේව වංශය යනු කුමක්ද සංස්කරණය

ශීු ලංකාවේ කුලය වත්මන වන විට ප්‍රසිද්ධියේ කතා නොකල එය සමාජගත පිලිඹිබුවක් ලෙස අදද ශේෂ ව පවතින සහ ඒ මත යම් යම් සමාජමය බලපෑම් සිදුවන බව සත්‍යයකි .සමාජ විද්‍යා සාහිත්‍යය තුල ලාංකිය කුලය ධුරාවලි ගතකර ඇති අතර එම කාර්ය සදහා පාදක කරගන්නා ලද කරුණු විශ්වාසය කලහැකි පදනමක් ති⁣බෙිද යන්න විශේෂයෙන් සලකා බැලිය යුතුය .

       අප කුල සමාජයේ ආරම්භක අවධිය මහින්දාගමනය බව පැවසුව ද එය සත්‍ය නොව  වසන්කල අසතක පුවතකි ෂෙහාන් දිසානායක (talk) 16:12, 8 මාර්තු 2018 (යූටීසී)Reply
Return to "කුල ක්‍රමය - සිංහල" page.