මකාදැමීම් යෝජනාව අභියෝගයට ලක්කිරීම සංස්කරණය

මකා නොදමන්න මෙම පිටුව ශ්‍රී ලාංකීය ජාතියටම ඉතාමත් වැදගක් කමක් ගන්නා පිටුවක් වනු නොඅනුමානයි මෙම පනිවිඩයද අප විසින් රට වැසියන් වෙත දියයුතුයි යම් වරදක් තිබෙනනේ නම් එය මා විසින් නිවරදි කරන්නම් ඒ බැව් සදහන් කරන්න මේ පිළිබදව මම තව දුරටත් විස්තර ඉදිරිපත් කරන්නට කටයුතු කරමින් සිටිනවා වරද පෙන්වා දෙන්න ඉක්මනින මකා නොදමන ලෙස ඉල්ලා සිටිනවා

මකාදැමීම් යෝජනාව අභියෝගයට ලක්කිරීම සංස්කරණය

මෙයමකා නොදමන්න කටයුතු කරන්න මකා නොදමන්න මෙම පිටුව ශ්‍රී ලාංකීය ජාතියටම ඉතාමත් වැදගක් කමක් ගන්නා පිටුවක් වනු නොඅනුමානයි මෙම පනිවිඩයද අප විසින් රට වැසියන් වෙත දියයුතුයි යම් වරදක් තිබෙනනේ නම් එය මා විසින් නිවරදි කරන්නම් ඒ බැව් සදහන් කරන්න මේ පිළිබදව මම තව දුරටත් විස්තර ඉදිරිපත් කරන්නට කටයුතු කරමින් සිටිනවා වරද පෙන්වා දෙන්න ඉක්මනින මකා නොදමන ලෙස ඉල්ලා සිටිනවා මෙහි වැදගත් කම ඔබ තුමන්ටද පෙනෙනවා ඇතැයි මා සිතමි

මෙහි ලිපි නාමය බලන්න. කැන්ගන් වෝටර් Kangen Water යන්න උචිත මාතෘකාවක්ද? එය කැන්ගන් ජලය ලෙස යෙදීමට තිබිණි. මෙයට අනුරූප ඉංග්‍රීසි විකිපීඩියා ලිපියෙහි නම Water ionizer (ජල අයනීකාරකය) හෙවත් Kangen Water filter (කැන්ගන් ජල ෆිල්ටරය) ලෙසයි දැක්වෙන්නේ. එස්ම මෙහි ජල ෆිල්ටරය සඳහා තොරතුරුකොටුව පුද්ගලයා භාවිතා කොට තිබේ. මුලින් මම මෙය මකාදැමීමට යෝජනා කළේ එය වෙබ් අඩවියක් ප්‍රවර්ධනය කරන්නා මෙන් පෙනුණු නිසායි. ----Yasasuru (talk) 05:04, 16 දෙසැම්බර් 2017 (යූටීසී)Reply

ඔබ හරි මහත්මයානෙනි මෙය නිවරදිව සකස් කිරිම අපගේ යුතුකම බවයි මමනම් දකින්නෙ.එය ජලය වශයෙන් නිවරදි කරමු.මමනම හිතන්නේ එය සකස් කරන්න මට උදව් වෙන්න. නියමිත ආකාරයෙන් සකස් කරන්න අපි උත්සාහ දරමු. විකිපිඩියාවට උචිත වන ආකාරයට සකස් කරන්න උත්සාහ දරමු. විකිපිඩියාවට උචිත නොවන කොටස් මකා දමන්න. එය ඔබගේ යුතුකමයි. එහෙත් ලිපිය මකා දමන්න එපා. එය අනාගත පරපුරට වැදගත් කමක් ගනු නොඅනුමානයි.

Return to "කැන්ගන් වෝටර් Kangen Water" page.