සාකච්ඡාව:ඕල්ස් වෙල් දැට් එන්ඩස් වෙල් (නාට්‍යය)

Latest comment: වසර 13කට පෙර by සදීප

මෙහි වචන සඳහා බාහිර සබැඳුම් දමා නැත

මෙහි "ලෙස වර්ග කල නොහැකි බැවිනි" වැනි ස්ථනයෙ හී ල යන්න ළ විය යුතුය

සිංහල වචන ලිවීමේදී අකුරු කෙරෙහි තව බොහෝ සැළකිලිමත් විය යුතුය. අක්ෂර වින්න්‍යාසය හා අකුරුවල ඉස්පිලි, පාපිලි, ඇලපිලි කෙරෙහි අවධානය යොමුකරනු. — ඉදිරියෙහි දැක්වෙන අත්සන නොයෙදූ පරිකථනය 124.43.106.10 (සාකච්ඡාවදායකත්ව) විසින් 20:27, 25 ඔක්තෝබර් 2010 හිදී එක් කර ඇත

"ඇලපිලි කෙරෙහි අවධානය යොමුකරනු." - යොමු කරන්න කියා ඉල්ලීමක් කරන්නේ නම් වඩා හොදයි. තමන්ගේ නම යොදා පරිශීලකයකු ලෙස ඔබේ අදහස් යොමුකරන්නේ නම් තවත් හොදයි. --සදීප (talk) 04:04, 5 නොවැම්බර් 2010 (යූටීසී)Reply
Return to "ඕල්ස් වෙල් දැට් එන්ඩස් වෙල් (නාට්‍යය)" page.