සාකච්ඡාව:ආර්ථික විද්‍යාව

හිගකම. මෙයින් හැගවනුයේ අසීමිත මිනිස් උවමනාවන්ට සාපේක්ෂව ආර්ථිකය තුල පවතින සම්පත් සීමා සහිත වීමය. තවද සම්පත්වල විකල්ප ප්‍රයොජන පැවතිම හා හිගකම නිසා ආර්ථික විද්‍යාව ලෙස විෂයක් බිහිවන්නේය . — ඉදිරියෙහි දැක්වෙන අත්සන නොයෙදූ පරිකථනය Udeya kumara (සාකච්ඡාවදායකත්ව) විසින් 18:39, 10 අප්‍රේල් 2017‎ හිදී එක් කර ඇත

Return to "ආර්ථික විද්‍යාව" page.