ස්වභාවිකවේද
ස්වභාවික ලෝකය ගැන විද්‍යාවේ අංශයක්
මෙම ලිපිය වැඩිදියුණු කළයුතුව ඇත. ඔබ මෙම මාතෘකාව පිලිබඳව දැනුවත්නම්, නව කරුණු එක්කිරීමට දායකවන්න. |
ස්වභාවිකවේද (ඉංග්‍රීසි: Natural science) යනු නිරීක්ෂණ සහ අත්හදා බැලීම් වල ආනුභවික සාක්ෂි මත පදනම්ව ස්වභාවික සංසිද්ධි විස්තර කිරීම, අවබෝධ කර ගැනීම සහ පුරෝකථනය කිරීම සම්බන්ධ නවීන විද්‍යාවේ ශාඛා වලින් එකකි.[1] විද්‍යාත්මක ප්‍රගතියේ වලංගුභාවය සහතික කිරීමට උත්සාහ කිරීම සඳහා peer review සහ repeatability of findings වැනි යාන්ත්‍රණ භාවිතා වේ.
ආශ්‍රිත ලිපි
සංස්කරණය- Empiricism
- Branches of science
- List of academic disciplines and sub-disciplines
- Natural Sciences (Cambridge), for the Tripos at the University of Cambridge
- ස්වභාවික ඉතිහාසය
මූලාශ්‍ර
සංස්කරණය- ^ "Definitions of the Natural Science". uopeople.edu. 10 June 2021. 27 December 2022 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 27 December 2022.
බාහිර සබැදි
සංස්කරණයස්වභාවිකවේද , යන්න නිදහස් ශබ්දකෝෂය වන වික්ෂනරිය දී සොයා බලන්න.
- The History of Recent Science and Technology
- Reviews of Books About Natural Science This site contains over 50 previously published reviews of books about natural science, plus selected essays on timely topics in natural science.