ස්වප්න ෝචනය යනු නින්දේ දී තමාට ොදැනුවත්වම ශුක්‍ර ෝචනය සිදුවීමයි . ොවුන් කාලයේ දී ෝන ක්‍රියාකාරීත්වය නිසා නිපදවෙන ශුක්‍ර තරලය රාත්‍රි කාලයේ දී ොදැනුවත්වම පිටවිය හැක. මෙනිසා තැතිගැන්මකට , ලැජ්ජාවකට ෝ ගැටලු සහගත තත්ත්වයන් සමහරෙකුට ඇතිවීමට පුලුවන.ස්වප්න ෝචනය නිසා ශරීරය දුර්වල වීම , ඇඟ කෙට්ටු වීම ,මතක ශක්තිය දුර්වල වීම වැනි දෑ සිදුවන බවට අනවශ්‍ය බියක් සමහරක් තුළ ඇත.මෙයට සමාජයේ පවතින වැරදි මත හා මාධ්‍ය වල පලවන ඇතැම් දෑ ේතු විය හැක.

"https://si.wikipedia.org/w/index.php?title=ස්වප්න_මෝචනය&oldid=469901" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි