මිනිසුන් විසින් කරන තෝරා ගැනීම් පූර්ව හේතුවකින් තොරව නිදහස් කැමැත්ත මත පදනම්ව සිදුකරන්වා නම් එය නිදහස් කැමැත්ත/ ස්වච්ඡන්දතාව ලෙස හදුන්වයි.ඒ අනුව අප විසින් යම් ක්‍රියාවක් සිදු කරන්වා නම් එය කරන්නේකිසිම් බාහිර බලපෑමකින් තොරව අපි විසින් අපේ තෝරගැනිමෙන්‍ ය. පුද්ගලයෙක්බාහිර බලවේගයකින් පාලනය වන්නෙ නම් එවිට එම පුද්ගලයාට ස්වච්ඡන්දතාවක් තිබේයැයි කිව නොහැක.

"https://si.wikipedia.org/w/index.php?title=ස්වච්ඡන්දතාව&oldid=515533" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි