ස්ත්‍රී විමෝචනය
ස්ත්‍රී විමෝචනය යනු, සුරතාන්තය තුලදී හා එයට පෙරදී, මිනිස් ස්ත්‍රී මූත්‍ර මාර්ගය අවටදී අන්තරා-මූත්‍රගීය නාල විසින් තරලය අපහරණය කිරීම වෙයි. තරලයෙහි නියමාකාර ප්‍රභවය හා එහි ස්වභාවය පිළිබඳව වෛද්‍ය වෘත්තිකයන් අතර විවාද මාතෘකාවක් බවට පත්ව ඇති අතර, ජී-ස්ථානය පවතීද යන්න පිළිබඳව පහළව ඇති සැකයන්ට මෙයද ආශ්‍රිත වෙයි.
වාර්තා
සංස්කරණයප්රශ්නාවලි ඇසුරෙන් සිදු කල සමීක්ෂණයකදී, කාන්තාවන්ගෙන් 35–50% වාර්තා කලේ කිසියම් අවස්ථාවකදී හෝ සුරතාන්තයෙහිදී තරලය විදීමක් ඔවුන් විසින් අත්විඳ ඇති බවයි. [1][2][3] අර්ථදැක්වීම් සහ භාවිතා කෙරුණු ක්‍රම අනුව, අනෙකුත් අධ්‍යයන විසින් දක්වා සිටින්නේ, 10–69% පමණ ප්‍රතිශතයක් විසින් විදීම් ආකාරයෙහි විමෝචන අත්දැක ඇති බවයි. [4][5] නිදසුනක් වශයෙන්, ක්‍රතෝවිල් (1994) විසින් කාන්තාවන් 200 දෙදෙනෙක් සමීක්ෂණයට ලක් කරනු ලැබ දැන ගත්තේ 6% දෙනා විසින් විදීම් ආකාරයේ විමෝචනය වාර්තා කල බවත්, තවත් අමතර 13% ක ප්‍රමාණයක් විසින් කිසියම් අත්දැකීමක් ලද බවත් සහ 60% ප්‍රමාණයක් පමණ සත්‍ය ලෙසින් විදීමක් රහිතව තරලය නිකුත් කිරීමක් වාර්තා කල බවත්ය. [6] නිකුත් කෙරුණු තරලයෙහි පරිමාව පිළිබඳ සෑහෙන ප්‍රමාණයෙහි විවිධ වාර්තාගතවීම් දැක්වුණු අතර [7] එය කාන්තාවකට නොදැනෙන තරම් ප්‍රමාණයෙහි සිට, 1–5 මිලී තරමෙහි මධ්‍යනය අගයයක් දක්වා ප්‍රමාණයක් ගති .
- ^ බුලෝග් බී, ඩේවිඩ් එම්, විප්ල් බී, ඩික්සන් ජේ, ඇල්ජියර් ඊආර්, ඩ්‍රරි කේසී (මාර්තු 1984). "සබ්ජෙක්ටිව් රිපෝට්ස් ඔෆ් ෆීමේල් ඕගස්මික් එක්ස්පල්ෂන් ඔෆ් ෆ්ලුයිඩ්". නර්ස් ප්‍රැක්ට්. 9 (3): 55–9. doi:10.1097/00006205-198409030-00009. PMID 6546788.
{{cite journal}}
: Vancouver style error: name in name 1 (help) - ^ ඩේවිඩ්සන් ජේකේ, ඩාලිං සීඒ, කොන්වේ-වෙල්ෂ්, සී (summer 1989). "ද රෝල් ඔෆ් ද ග්‍රැෆර්න්බර්ග් ස්පොට් ඇන්ඩ් ෆීමේල් ගෂීං ඉන් ද ෆීමේල් ඕර්ලස්මික් රෙස්පොන්ස්: ඇන් එම්පිරිකල් ඇනෑලිසිස්". ජේ සෙක්ස් මැරිටල් තර්. 15 (2): 102–20. doi:10.1080/00926238908403815. PMID 2769772.
{{cite journal}}
: Check date values in:|date=
(help); Vancouver style error: name in name 1 (help) - ^ ඩාලිං සීඒ; ඩේවිඩ්සන් ජේකේ ජ්‍යෙ; කොන්වේ-වෙල්ෂ් සී. (පෙබරවාරි 1990). "ෆීමේල් ඉජැකියුලේෂන්: පර්සීව්ඩ් ඔරිජින්ස්, ද ග්‍රැෆර්න්බර්ග් ස්පොට්/ඒරියා, ඇන්ඩ් සෙක්ෂුවල් රෙස්පොන්සිව්නස්". ආච් සෙකස් බිහෙව්. 19 (1): 29–47. doi:10.1007/BF01541824. PMID 2327894.
- ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;wimpissinger
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;zaviacic99
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;Kratochvil
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ^ සේවියසික් එම් (මැයි 1994). "සෙක්ෂුවල් ඇස්ෆික්සියොෆීලියා (කොච්වාරිස්ම්) ඉන් විමෙන් ඇන්ඩ් ද බයලොජිකල් ෆිනෝමිනන් ඔෆ් ෆීමේල් ඉජැකියුලේෂන්". මෙඩ්. හයිපොතිසස්. 42 (5): 318–22. doi:10.1016/0306-9877(94)90006-X. PMID 7935074. [භින්න වූ සබැඳිය]