ස්ටුර්ට් මිල්න්ර් බැරි

සර් ෆිලිප් ස්ටුර්ට් මිල්න්ර් බැරි KCVO, CB, OBE (1906 සැප්තැම්බර් 20 – 1995 මාර්තු 25 ) බ්‍රිතාන්‍ය චෙස් ක්‍රීඩකයෙකු, චෙස් රචකයෙකු, දෙවන ලෝක යුදසමයේ විකේතකයෙකු සහ සිවිල් සෙවකයෙකි.ඔහු දෙවන ලෝක යුද්ධයට පෙර සහ පසු එංගලන්තයේ ජාතික කන්ඩායම නියෝජනයකරන ලදී.ඔහු දෙවන ලෝක යුදසමයේ බ්ලේට්ච්ලි උද්‍යානයෙ සේවය කල අතර ජර්මන් එනිග්මා යාන්ත්‍රනය මගින් ගුප්ත කේතනයකල(encrypted) පනිවිඩ විකේතනය කල "HUT 6"හි ප්‍රදානියා විය. තවද බ්‍රිතාන්‍ය අගමැති වින්ස්ටන් චර්චිල් වෙත ඔවුන්ගේ කාර්යන් සදහා තවත් සම්පත් අවශ්‍ය බවට ඉල්ලීම් කල ප්‍රදාන විශේෂඥන් හතරදෙනා අතුරෙන් කෙනෙකි.පසුව ඔහු බ්‍රිතාන්‍ය භාණ්ඩාගාරයෙ සේවයකල අතර පසුව බ්‍රිතාන්‍ය ගෞරව සේවයෙ පරිපාලනය කරන ලදී. චෙස් ක්‍රීඩාව වෙනුවෙන් ඔහු එංගලන්තය නියෝජනය කල අතර, ඔහුගේ නමින් චෙස් ක්‍රීඩාවේ අරඹයන් තුනක් පවතී.

Philip Stuart Milner-Barry
ගොනුව:Stuart Milner Barry.jpg
උපත20 සැප්තැම්බර් 1906(1906-09-20)
හේඩන්, ලන්ඩන්
මියගිය දිනය25 March 1995(1995-03-25) (වයස 88)
ලොවිශාම්, ලන්ඩන්
ජාතිකත්වයඉංග්‍රීසි
රැකියාවවිකේතකයෙකු, සිවිල් සේවකයෙකු සහ චෙස් ක්‍රීඩකයෙකු
තනතුරOfficer of the Order of the British Empire
Companion of the Order of the Bath
Knight Commander of the Royal Victorian Order

ළමා කාලය සහ අද්‍යපනය සංස්කරණය

ලන්ඩනයෙ හේඩන්හිදී සයදෙනෙකුගෙන් යුත් පවුලක දෙවැනි දරුවා ලෙස උපත ලද ෆිලිප් ස්ටුර්ට්ගේ පියා එඩ්වඩ් ලිඔපෝල්ඩ් මිල්න්ර් බැරි 1917 මියගිය අතර මව එඩිත් මේරි විය, [1][2] සහජ කුශතලාවකින් යුතු ඔහු බ්‍රිතාන්‍ය පිරිමි බාලක ශූරතාව 1923 දිනාගන්නා ලදී.[3] ඔහු මුලික අද්‍යාපනය චෙල්තම් විද්‍යාලයෙන් ලැබූ අතර කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙ ට්‍රිනිටි විද්‍යාලය සදහා ශිෂ්‍යත්වයක් දිනාගන්නා ලදී.එහිදී සම්භාව්‍ය විෂයයන් සහ සදාචාරාත්මක විද්‍යාව සදහා ප්‍රථම පන්තියේ උපාධියක් ලබාගන්නාලදී.[1]විශ්වවිද්‍යාල කණ්ඩායමට ක්‍රීඩා කල අතර එහිදී ඔහු චෙස් ප්‍රහේලිකා ගණනක් හදුන්වාදුන් තවත් චෙස් ක්‍රීඩකයෙකු වන C. H. O'D. ඇලෙක්සැන්ඩර් හදුනාගන්නා ලදී. [4] එතරම් ප්‍රියතාවයක් නොදැක්කවුවත් 1929 සිට 1938 දක්වා ඔහු නගරයේ ව්‍යාපාර වස්තු තැරැව්කරුවා විය.[2][5] 1938 සිට 1954 හැරී ගොම්බ්ලෙක් පත්වනතුරුම ටයිම්ස් සගරාවට චෙස් වාර්තාකරු විය .[1]

පුර්ව චෙස් ක්‍රීඩා දායකත්වය සංස්කරණය

ඔහුගේ ජාත්‍යන්තර තලයට පිවිසීම 1932 ඇලෙක්සැන්ඩර් අලෙහ්කන් ජයග්‍රහණය කල ලන්ඩන් චෙස් තරගාවලියෙදී සිදුවිය.මිල්න්ර් බැරිගේ අන්තර්ජාතික තරගාවලියකදී ලබාගත් හොදම ප්‍රතිපල 1937-1939 දක්වා පිටපිටම අවුරුදු 3ම මාර්ගරට් ශූරතාවලියේදී සහ ජාත්‍යන්තර හෙස්ටින්ග් චෙස් තරගාවලියෙදී 1938දී ලබාගන්නා ලදී.මෙම අවස්ථා හතරේදීම ඔහු ඉහළ ප්‍රතිපල ලබාගත් අතර ඔහුගේ ලකුණු(චෙස් මිනුම් අනුව) 2538 සහ 2565 අතර විය.[6]මේ අනුව ඔහු ජාත්‍යන්තර මාස්ටර්(International Master) ගනයට ඔසවා තැබිය නමුත් ඔහුට මෙම පදවිය නිල වශයෙන් හිමි නොවීය.ඔහු ජාත්‍යන්තර ශ්‍රේණිගතකිරීම් අනුව 1941 ජුනි සහ අගෝස්තු අතර අංක 65 පසුවිය.

1937 සහ 1939 වසර වලදී චෙස් ඔලිම්පියඩ් තරගාවලිය වෙනුවෙන් එන්ගලන්තය නියෝජනය කරන ලද්දේ ඔහුයි.ආර්ජන්‍ටිනාවෙ බුවනොර්ස් අයර්ස් හිදී පවත්වන්නට යෙදුනු තරගාවලියෙදී 1939 ජමනියට එරෙහිව එන්ගලන්තය යුද ප්‍රකාශ කිරීම නිසා මේනිසා මිල්න්ර් බැරි , හියු ඇලෙක්සැන්ඩර් (එවකට බ්‍රිතාන්‍ය චෙස් ශුර) සහ හැරී ගොම්බ්ලෙක් ඇතුළු කණ්ඩායම එන්ගලන්තයට තරහාවලිය අවසන් නොකොටම ලගා විය .

බ්ලේට්ච්ලි උද්‍යානය සංස්කරණය

 
The original Hut 6 building (photographed in 2004). Milner-Barry joined Hut 6 in early 1940, and worked in the section throughout World War II. He became head of Hut 6 in Autumn 1943.

සියරට පැමිණීමත් සමග ඔහු බ්ලේට්ච්ලි උද්‍යානයෙ රජයේ කේත සහ අංක විද්‍යාලයට(Government Code and Cypher School ) ඇතුලත් විය.

දෙවන ලෝක යුදයට පසු සංස්කරණය

පසුකාලින චෙස් ක්‍රීඩා දායකත්වය සංස්කරණය

 
                   
               
               
               
               
               
               
               
 
Milner-Barry Variation of the Nimzo-Indian Defence

සැකිල්ල:Algebraic notation

ඔලිම්පික් ප්‍රතිපල සංස්කරණය

Milner-Barry's detailed results while competing for England in chess Olympiads are as follows:

Overall, he scored (+12 =13 -13), 18.5/38, for 48.7 per cent.[7]

අවසාන කාලය සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය

  1. 1.0 1.1 1.2 Ralph Erskine, "Barry, Sir (Philip) Stuart Milner- (1906–1995)" in the Oxford Dictionary of National Biography, 2004
  2. 2.0 2.1 "Sir Stuart Milner-Barry - Obituary", The Times, 28 March 1995
  3. William Hartston, "Obituary: Sir Stuart Milner-Barry", The Independent, 29 March 1995
  4. William Hartson, "Chess", The Independent, 30 March 1995
  5. Gordon Welchman, The Hut Six Story: Breaking the Enigma Codes, p. 84, first edition 1982; revised edition: M & M Baldwin, December 1997, ISBN 0-947712-34-8
  6. http://www.chessmetrics.com, the Milner-Barry player file.
  7. Bartelski, Wojciech. "OlimpBase: Men's Chess Olympiads: Philip Stuart Milner-Barry". OlimpBase. සම්ප්‍රවේශය 20 October 2010.

මේවාද බලන්න සංස්කරණය