ස්ටයිල්කොප්
සටයිකොප් යනු විවෘත ස්ථිතික කේත විශ්ලේෂණ මෙවලමකි. එය මයික්‍රොසොෆ්ට් වෙතින් ලබාදෙන එය අතර ස්ටයිල්කොප් අනුමත කරන කේත රටාව ට අනුගතව සී ෂාප් කේත පරීක්ෂා කරයි. එම රටාව මයික්‍රෝසොෆ්ට් .නෙට් ෆ්‍රේම්වර්ක් කේතන මාර්ගෝපදේශනයන්ට අනුව සකස්කර ඇත. එෆ්එක්ස්කොප් (මෙය, ප්‍රභවකේතය වෙනුවට .නෙට් ෆ්‍රේම්වර්ක් සම්පාදිත යාන්ත්‍රික කේත පරීක්ෂාකරයි).[1][2] වලට වඩා වෙනස් නීති සමූහයක් පිළිපැදීමට එය මග පෙන්වමින් එය ප්‍රභව කේතය පරීක්ෂාකරයි. එම නීති පහත වර්ග වලට වෙන්කර ඇත.
- ප්‍රලේඛනය (Documentation)
- සැකැස්ම (Layout)
- නඩත්තු කළ හැකිවීම (Maintainability)
- නාමකරන (Naming)
- පටිපාටිගත කිරීම (Ordering)
- පහසුවෙන් කියවිය හැකිවීම (Readability)
- පරතර තැබීම (Spacing)
ස්ටයිල්කොප් මෙවලම තුල චිත්‍රක මෙන්ම විධාන රේඛා අතුරුමුහුනතත් අන්තර්ගතය. එයට නව නීති එකතු කළ හැකිය.
2010 යේ අප්‍රේල් වලදී විවෘත කේත ව්‍යාපෘතියක් ලෙස http://stylecop.codeplex.com සංරක්ෂණය කළ පිටපත 2014-12-21 at the Wayback Machine හි නැවත නිකුත් කරන ලදි.
මේවාත් බලන්න
සංස්කරණයමූලාශ්ර
සංස්කරණය- ^ Patton, Tony (June 24, 2011). "Maintain code consistency with Microsoft StyleCop". Blogs / Software Engineer. TechRepublic. සම්ප්‍රවේශය December 10, 2011.
- ^ Chinery, Clive (July 30, 2009). "8 More Useful Tools for ASP.NET". ASP .Net. Server-Side Magazine. සම්ප්‍රවේශය December 10, 2011.
බාහිර සැබැඳි
සංස්කරණය- ස්ටයිල්කොප් මුල්පිටුව සංරක්ෂණය කළ පිටපත 2014-12-21 at the Wayback Machine
- ස්ටයිල්කොප් බ්ලොග් අඩවිය සංරක්ෂණය කළ පිටපත 2014-12-18 at the Wayback Machine
- මයික්‍රොසොෆ්ට් ධාරක බ්ලොග් අඩවිය
- රීෂාප් සඳහා ස්ටයිල් කොප් සංරක්ෂණය කළ පිටපත 2015-01-07 at the Wayback Machine. රීෂාප් මෙවලම් සඳහා ස්ටයිල්කොප් අනූකූල කොට සැදූ තෙවන පාර්ශික මෙවලමකි.
- ස්ටයිල්කොප් සීඑල්අයි: ස්ටයිකොප් කේත විශ්ලේෂක සඳහා විධාන රේඛා අතුරු මුහුනතකි.