සවුදි අරාබියාවෙහි කාන්තා අයිතිවාසිකම්

එහි බොහෝ අසල්වැසියන්ගේ කාන්තා අයිතිවාසිකම් හා සැලකීමේදී සවුදි අරාබියෙහි කාන්තා අයිතිවාසිකම් සීමිත වෙයි.

  1. "ජෙන්ඩර් ඉන්ඊක්වැලටි ඉන්ඩෙක්ස්". එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදල. සම්ප්‍රවේශය 14 දෙසැම්බර් 2015.
සවුදි අරාබියාවෙහි කාන්තා අයිතිවාසිකම්
2011 වසරෙහිදී කාන්තාවන්ට වාහන පැදවීමෙහි අයිතිවාසිකම් දිනාගැනීමෙහි ව්‍යාපාරයක් ඇරඹීමට උදවු කල සවුදි අරාබියාවෙහි කාන්තා අයිතිවාසිකම් ක්‍රියාකාරිනියක් වන මානාල් අල්-ෂරීෆ්.
ලිංගික අසමානතා දර්ශකය[1]
අගය0.284 (2014)
අනුස්ථිතිය157 වෙතින් 56වන