සව් ඇට
සේගෝ ගසේ බොඩය හෝ මංඤොක්කා අල පිටිකර සාදාගන්නා වියලි ආහාර ද්‍රව්‍යයකි. මෙම වර්ග දෙකම රසයෙන් සහ භෞතික තත්ත්‍ව බෙහෝදුරට සමානවේ.
සව් ඇට වර්ග සංස්කරණය
සේගෝ සව් සංස්කරණය
සේගෝ යනු බොහෝ නිවර්තන පාම් , විශේෂයෙන් මෙට්‍රොක්සිලෝන් සගූ, කඳන්හී සවිවර මධ්‍යයෙන් හෝ මජ්ජාවෙන් හෝ නිස්සාරණය කෙරෙන පිටි වර්ගයකි.
මංඤොක්කා සව් සංස්කරණය
සව් වලින් සාදන ආහාර සංස්කරණය
- සව් කැඳ
- සව් පුඩිං