සේගෝ ගසේ බොඩය හෝ මංඤොක්කා අල පිටිකර සාදාගන්නා වියලි ආහාර ද්‍රව්‍යයකි. මෙම වර්ග දෙකම රසයෙන් සහ භෞතික තත්ත්‍ව බෙහෝදුරට සමානවේ.සවි කැද උෂ්ණ රොග සදහා යොග්‍ය බව ජනප්‍රවාදයේ පවතින ඉමහත් කතාවකි

සව් ඇට වර්ග

සංස්කරණය

සේගෝ සව්

සංස්කරණය
 
සේගෝ සව් හාල්
 
නිව් ගිනියෙහි සේගෝ පාම් ගස් (මෙට්‍රොක්සිලෝන් සගූ)

සේගෝ යනු බොහෝ නිවර්තන පාම් , විශේෂයෙන් මෙට්‍රොක්සිලෝන් සගූ, කඳන්හී සවිවර මධ්‍යයෙන් හෝ මජ්ජාවෙන් හෝ නිස්සාරණය කෙරෙන පිටි වර්ගයකි.

මංඤොක්කා සව්

සංස්කරණය
 
මංඤොක්කා සව් හාල්

සව් වලින් සාදන ආහාර

සංස්කරණය
  • සව් කැඳ
  • සව් පුඩිං
"https://si.wikipedia.org/w/index.php?title=සව්_ඇට&oldid=692246" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි