සලෝහිතත්වය ("ලේ නෑකම") යනු, අනෙකෙකු මෙන්ම එකම ඤාතිත්වය දැරීමෙහි ලක්ෂණයයි. එනයින් බලන කල, සලෝහිතත්වය යනු, අනෙකුත් පුද්ගලයෙකු මෙන්ම එකම පූර්වජයෙකු වෙතින් පැවත ඒමෙහි ඌරුවයි.

"https://si.wikipedia.org/w/index.php?title=සලෝහිතත්වය&oldid=458770" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි