සරළ අනුවර්තීය දෝලක

සරළ අනුවර්තීය දෝලකයකට එලවුම් බලයක් සහ ඝර්ෂණ බලයක් (පරිමන්දනය) නොමැත. එනිසා ශුද්ධ බලය


චලිතය පිළිබඳ නිවුටන් දෙවන නියමයෙන්


ත්වරණය a , x හි දෙවන ව්යුත්පන්නයට සමාන වේ.(කාලය විෂයෙන්)

  ලෙස අර්ථ දක්වයි නම් එවිට සමීකරණය පහත පරිදි ලිවිය හැක.


 	ලෙස දක්වයි. අපි එය නිරීක්ෂණය කරන්නේ


   ලෙසයි.


      හා ආදේශ කිරීමෙන්



අනුකළනය කිරීමෙන්





මෙහි K යනු අනුකලන නියතයයි , K කුලකය K = (A ω0)2




අනුකලනය, ලැබෙන ප්රතිඵලය ( අනුකලන නියතය ඇතුළත්ව)



සහ සාධාරණ විසඳුම්



මෙහි විස්තාරය A හා කලාව F නිර්ණය කරනුයේ ආරම්භක තත්ව මගිනි.

විකල්පය පොදු විසඳුම ලිවිය හැක්කේ


මෙහි දී පෙර ආකාරයට සාපේක්ෂව F අගය p/2 න් මාරු කර ඇත.

හෝ ලෙසය.


මෙහි C­1 හා C2 යනු ආරම්භක තත්වයන් මගින් නිර්ණය කරනු ලබන නියතයන් වේ.

දෝලකයේ සංඛ්යාතය දෙනු ලබන්නේ

	මගිනි


චාලක ශක්තිය


වන අතර

විභව ශක්තිය වේ.

එනිසා පද්ධතියේ සම්පූර්ණ ශක්තියට නියත අගයක් ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=සරළ_අනුවර්තීය_දෝලක&oldid=472134" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි