සරසවිය ජනප්‍රියතම නිළිය සම්මානය

සරසවිය ජනප්‍රියතම නිළිය සම්මානය සරසවි සිනමා සම්මාන අතර දක්ෂතම නිළියන්ට පිරිනැමෙන සම්මානයයි. මෙය වාර්ෂිකව පිරිනැමේ.


වසර නිළිය
2007 සංගීතා වීරරත්න
2006 සංගීතා වීරරත්න
2005 සංගීතා වීරරත්න
2004 අනර්කලී ආකර්ෂා ජයතිලක
2003 සංගීතා වීරරත්න
2002 සංගීතා වීරරත්න
2001 සංගීතා වීරරත්න
2000
1983 මාලිනී ෆොන්සේකා
1982 මාලිනී ෆොන්සේකා
1981 මාලිනී ෆොන්සේකා
1980 මාලිනී ෆොන්සේකා