රියර් ඇඩ්මිරල් සරත් රත්නකීර්ති (ඉංග්‍රීසි: Sarath Ratnakeerthi) USP, psc, ndc යනු ශ්‍රී ලංකා නාවික හමුදා හිටපු නිලධාරියෙක් වන අතර ඔහු ශ්‍රී ලංකා නාවික හමුදා නිලධරයන්ගේ ප්‍රධානී තනතුර හොබවා ඇත.

සරත් රත්නකීර්ති
රියර් ඇඩ්මිරල් සරත් රත්නකීර්ති
සේවය/ඛණ්ඩයශ්‍රී ලංකා නාවික හමුදාව
පදවියරියර් ඇඩ්මිරල්
සටන්/යුද්ධශ්‍රී ලාංකික සිවිල් යුද්ධය

රියර් ඇඩ්මිරල් සරත් රත්නකීර්ති කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ආශ්‍රිත සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=සරත්_රත්නකීර්ති&oldid=593653" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි